✴️ මුරයේ සුපිරි පිරිමි පැටියා ✔
🔰 වයස - මාස 1 සති 2 ( දවස් 50)
🔰 පියා - ෂාක් ( ආනයනික ) ✈️
🔰 මව - සාරා ( ආනයනික පෙලපත් / ආනයනික බෙනි ගේ පැටියෙක් )
🔰 KASL ලියාපදිංචි කර ඇත. 📰📄 ( සහතිකය ඇත) ✔
🔰 පාවෝ 1️⃣ එන්නත් කර ඇත.✔
🔰 පණුබේත් ලබා දී ඇත. ✔
✴️ ශරීර බර - කිලෝ 5+
🔰 විටමින් හා පෝෂණය නිසි පරිදි ලබා දේ 🍗🍖🍲
🔰 නිවසේ පිලියෙල කර ගන්න හා ඩෝග් ෆුඩ් ආහාරයට ගනි 🐶
🔰 ක්‍රියාශීලි හා නිරෝගීව ඇත.❤️
⭕ නිවසේ ඇති කිරීමට ගෙනා පැටියෙක් වන අතර වයසින් වැඩි පැටියෙක් හැදීමට අවස්ථාවක් මට ලැබී ඇති නිසා මෙම පැටියා විකිණීමට තීරණය කලා