චූටි පූස් බබාල තුන් දෙනෙක් ඉන්නවා.....එයාලගෙ අම්මා pregnant වෙලා ඉදිද්දි පාරට ගෙනත් දාල....චූටි පැටවුන්ට දැන් මාස 2ක් වෙනවා...very playfull and healthy kittens...🥰එයාලව vaccine කරල තියෙන්නෙ...2 girls & one boy....ආදරෙන් බලාගන්න කෙනෙකුට දෙනවා....

Negotiable
Mother can be seen